Friday, October 18, 2024

DARAZ හොරු

Canva Pro Upgrade Own Account Unlimited Design Templates Lifetime කියලා ව්‍යාජ Canva ගිණුම්  විකුණන මේ පුද්ගලයා KRStorez නමින් seller account එකකින් පෙනී සිටියි.

සියල්ලම ගේ දැනුවත් වීම ට මෙය පළ කරන්නේ.




මාස කිහිපයකින් පසු ACCOUNT එක block වෙනවා. මේ වගේ msg එකක් එනවා









No comments:

Post a Comment